ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා සිදු කර ඇති ප‍්‍රකාශයට ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දැඩි විරෝධයක් පළ කර තිඛෙනවා.
සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අවම වශයෙන් දිනකට තුන්වරක් හෝ ආරක්ෂක හමුදාවන්ට වැඳ නමස්කාර කළ යුතු බවයි.
විග්නේෂ්වරන් මහතාගේද ජීවිතය ආරක්ෂා වූයේ රණවිරුවන් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම හේතුවෙන් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණේ ආරක්ෂක හමුදාව සුදුසු වන්නේ උතුරේ කාණු සහ ඇල මාර්ග පිළිසකර කිරීමේ කටයුතු සඳහා බවයි.

Tags
Sinhala News