මහින්ද දැන් කළු කෝපි බොන්න රනිල් ළඟට යනවාලු

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මැතිසබයේ පැවැත්වෙමින් තිබිණි. මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු ලොබියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමීපයට ගියේය.
ඔබතුමා විපක්ෂ නායක කාලේ කළු කෝපි බොමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග අරලියගහ මැදුරේදී කථා කළ බව සිහිපත් කළේය.
දැන් ඒවා වෙනස් වෙලා යැයි ඔහු කීවේය. දැන් කළු කෝපි බීමට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ළඟට යනවා නේදැයි විමසීය. දැන් ඇත්තේ යහපාලනයක් බවත් ඔහු කීවේය.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by