කිසිසේත්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඇති සන්ධානයක් යටතේ තම පක්‍ෂය කිසිසේත්ම මැතිවරණයකට ඉදිරිපත් නොවන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ තම පක්‍ෂය ආණ්ඩුවට සම්බන්ධ වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කරන බවයි.