"RR යට ඇඳුම රෙජීගෙද ? චිචීගෙද ?” - (වීඩියෝව)

නෙවිල් නැමැත්තාගේ නිවස හාරද්දී RR ලෙස සඳහන් කරන ලද යට ඇඳුමක් හමුවී ඇති බවත් එය තමාගේ බවට ප්‍රසන්න රණතුංග මහතා සඳහන්කර ඇති බවත්, RR ලෙස සඳහන් වූ යට ඇඳුම් තවත් අය ඇඳිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටී.

උදාහරණයක් ලෙස ප්‍රසන්න රණතුංග මහතාගේ පියා රෙජී රණතුංග බවත්, ඔහුගේ නම අනුවද RR ඇති බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතු රෝහිත රාජපක්ෂ (චිචී) ටද ඔහුගේ නම අනුවද RR ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රාමනායක මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by