දිනේෂ්ගෙ පුතා සමන්මලීව සහේට ගන්න සැරසේ

පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය මෙනවිය විවාහ වීමට යන බව වාර්තා වෙනවා.

ඇගේ අතගන්නට යන්නේත් දේශපාලන පවුලක සාමාජිකයෙකු වීම විශේෂයක්.

ඒ වෙනින් කවුරුත් නොව දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන මහතා යි.

මොවුන් දෙදෙනාගේ විවාහය ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත බව යි වාර්තා වන්නේ.
2015 වසරේ දී මහනුවර දී පැවැත්වුණු "මහින්ද සුළග" රැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය පටන්ගෙන තිබෙන බවට ආරංචිමාර්ග පවසනවා.

සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය වන අතර ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණියක් වනවා.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by