හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හොරණ නගර සභා පිටියේදී සිදු කෙරෙයි.
මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හොරණෙ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළුව විශාල වශයෙන් ජනතාව පැමිණෙමින් සිටියි.
හිටපු අගමැතිගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙයි
2016-12-30T14:56:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|