ඩ්‍රෝන යානා පියාසර කරවන අය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වෙයි.





ඩ්‍රෝන යානා ක්‍රියාකරවන්නන්ට නිවේදනයක්