මේ සතියේ ලංකාවට ලැබෙන සහනය

ජී එස් පී ප්ලස් බදු සහනය බොහෝ දුරට ලබන සතියේ දී යළි ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු සදහන් කළේ ඊට අදාළ සියලූ කටයුතු මේ වනවිට අවසන් වී ඇති බවයි.

මහනුවර පැවති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Previous Post Next Post