එළිසබෙත් මහ රැජිනගේ සෞඛ්‍ය ගැන නිවේදනයක්

බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජින යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ඇයගේ පවුලේ සමීපතමයින් පවසනවා.

මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට සිදු වූයේ එළසබෙත් මහ රැජිණ නව වසර උදාව වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගී නොවීම හේතුවෙන්.

ඇය ඉකුත්දා පැවති නන්තත්ල විශේෂ දේව මෙහෙයට ද සහභාගී වූයේ නැහැ.
අධික ශීත කාලගුණය හේතුවෙන් මහ රුජිණ රෝගී තත්වයෙන් පසුවීම ඊට හේතුව ලෙසටයි ප‍්‍රකාශ කෙරුණේ.

බකින්හැම් මාළිගය පවසන්නේ මහ රුජිණ මේ වනවිට ද සුවය ලබමින් සිටින බවයි.
Previous Post Next Post