පාසල් සිසුන් අතර මුඛ පිළිකා පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කර පවසනවා. වෙළෙඳ පොළේ ඇති සකස් කරන ලද පුවක් කෑමට පාසල් සිසුන් පෙළඹීම මෙම තත්වයට හේතුවී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර පෙන්වා දෙන්නේ.
පාසල් සිසුන් අතර මත්පැන් පානය සහ දුම්පානය ඉහළ යාමද මෙම තත්වයට තවත් හේතුවක් බව විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.
Comments by IntenseDebate
Posting anonymously.
පාසල් දරුවන් අතර මුඛ පිළිකා පැතිරීමේ අවධානමක්
2017-01-28T15:45:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|