විදේශීය ආයෝජකයන්ට මෙරට ඉඩම් විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ලක්ෂ 58 ක පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මේ බවප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයකම පිහිටි සෑම නිවසකටම ගොස් රජයේ මෙම වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කරමින් අදාළ පෙත්සමට අත්සන් තබා ගන්නා බව ඔහු සදහන් කරයි.
එමෙන්ම, රටේ ජනතාවට තමන්ගේ අදහස ප්‍රකාශ කළ හැකි වන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ද හෙතෙම තවදුරටත් පැවසීය.
ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයෙන් ලක්ෂ 58 ක පෙත්සමක්
2017-02-04T16:23:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|