69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මරණ දඬුවම නියම වූ සිරකරුවන් 60 දෙනෙකුගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදි තිබෙනවා.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත ජනපතිවරයා ඉහත අනුමැතිය ලබා දි ඇත.
විශ්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ඊ දිසානායක මහතාගේ සභාපතිත්තවයෙන් යුත් කමිටුවක් මගින් මෙම සිරකරුවන් 60 දෙනෙකුගේ මරණ දඬුවම ළිහිල් කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙන්නේ.
ජාතික නිදහස් දිනයට සමගාවීම මෙම ජනපති සමාව ක්‍රියාත්මක විමට නියමිතය.
මරණ දඬුවම දුන් 60කට ජනපති සමාව
2017-02-04T16:22:00+05:30
Hot News
Enghish News|hot news|Sinhala News|