අභීමානාවත් 69 වන නිදහස් දිනය නුවරඑලියේදි

අභිමානවත්  69 වන නිදහස් දින සැමරුම නුවරඑලිය දිස්ති+ක් පරිමෙින්තූ මන්ත්‍රී  ගරු නවින් දිසානායක මැතිතූමාගේ  පූධානත්වයෙන්  සහා නුවරඑලිය දිස්තිත්‍රීක් ලේකමිතූමීය සහා රඡයේ නිලධාරිගේ සහාගිතවයෙන් පසුගිය 04 වන දින නුවරඑලිය නගරයේදි පැවත්තූ අතර  මෙයට  පාසල් 24ක් යුත් තූර්්‍යාවාදක කණඩායමිද  සහා  උඩරට නැටවුමි කණඩායමිද වලින්ද   නුවරඑලිය  පොලිසිය   සහා නුවරඑලිය යුද්ද හමුදා නිලධාරින් විසින්  උත්තමාචාරය  සිදු කරන ලදි.


-ඹස්ටින් නානායක්කාර නුවරඑලිය 




Previous Post Next Post