ගෝඨාභය අධිකරණයට එයි

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඇවන්ට් ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද නඩුවට පෙනී සිටිම සඳහා අධිකරණයට පැමිණියේය.

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබේ.
Previous Post Next Post