හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංගගේ දියණිය වන චිත්‍රාංගනී කුමාරි විජේතුංග අද අලුයම මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
මියයන විට 61 වන වියේ පසු වූ ඇය හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංගගේ එකම දියණියයි.
හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කෙරුණේ ඊයේ පස්වරුවේයි.
හිටපු ජනපති දියණිය අභාවප්‍රාප්ත වෙයි
2017-02-22T17:26:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|