බංග්ලාදේශයේ වෙරළාරක්ෂක බලකායට අයත් “තාජුඩීන්“ නැමැති නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබෙනවා.
සුහඳ සංචාරයක් සඳහා එම නෞකාව ඊයේ (03) පැමිණි බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ද්විපාර්ශවික මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද තාජුඩීන් නෞකාවේ කාර්යය මණ්ඩලය සහභාගීවීමට නියමිතය.
සංචාරය නිමා කරමින් එම නෞකාව අද දිවයිනෙන් පිටත්ව යනු ඇති බව නාවික හමුදාව පවසයි.
තාජුඩීන් ත්‍රිකුණාමලයට පැමිණෙයි
2017-02-04T16:25:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|