නීති විරෝධි ලෙස බෝට්ටු මගිින් නවසීලන්තය බලා යාමට සූදානමින් සිටි සැකකරුවන් අට දෙනෙකු මීගමුව නීතිය බලගන්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කදිරාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
සැකකරුවන් මීගමුව, මාරවිල, කල්මුණේ සහ මුනේතිව් යන ප්‍රදේශවල පදංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කටාන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
මීගමුවේ සිට නවසීලන්තයට දුටු බෝට්ටු සිහිනය මගදී බොඳ වෙයි
2017-02-17T12:57:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|