පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණා.
පසුගිය රජය සමයේ ඔහුගේ පෞද්ගලික ගිණුම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සඳහා ප්රකාශයක් ලබා ගැනීමට නාමල් රාජපක්ෂ කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.
පසුගිය 15 වනදා ද මෙම පරීක්ෂණවලට අදාළව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව නාමල් රාජපක්ෂ කැඳවා තිබුණා.
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට
2017-02-20T16:14:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|