නුවරඑලිය කන්දඇල සිට හෝටන්තැන්න ලෝකන්තය දක්වා මාර්ග දෙපස කැළි කසල ඉවත් කිරිම

නුවරඑලිය වැඩිම දේශිය සහා වීදේශිය සංචාරක පිරිසක් ලෙසින් සංචාරක ආකර්ශයක් ලබාගෙන තිබෙන කන්දඇල සිට ලෝකන්කය පිවිසෙන මාර්ගය දෙපස මහමග දමා යන කැලිකසළ  හේතු වෙින් ගැටලු රැසක් මතුවෙමින් තිබෙන බව එම ගමිවාසින් පවසයි;හෝටන්තැන්න සහා ලෝකාන්තය සංචාරයට පැමිණෙන විශාල සංචාරකයින්  පැමින ඔහුන් රැගෙන ඒන අහාර භාවිත කිරිමෙින් පසුව එම  කසල මහමග දෙපස විසිකර දමා (යෝගටි කප්; පාස්ටික් වතුර බොතල්;  බිම බෝතල්;පලස්ටික් භාඡන;පත්තර කොළ) යන අප දව්‍ය කිසිම තුමවෙිදයක් තොරව ඉවක්බවක් නොමැතිව අප දව්‍ය සදහා පරිසරය විම හේතුවෙින් ඒ සදහා 17වන දින සිදු කෙරනු ශුමදනයක් පටිටිපොල පොලිස් නිලධාරින්;
පටිටිපොල අබෙිවෙල ගුමසේවක කාර්්‍යලය දෙනුවත් කිරිමෙින් එම වසමි වල පංදිචි ඡනතාව සහා මිපිලිමාන යුද හමුදා විශේෂ කාර්්‍යය බලකයේ නිලධාරින්  සහා යොුවුන් සේනාඅංක ලමා පිරිස්ද;නුවරඑලිය පුදේශිය සභා නිලධාරින්ද මෙි ශුමදානයට ඒක්වුහ; මෙිහේතුන් පරිසරය හානියක් මෙන්ම වීශබීඡ පැතිරයාමෙි අවදනමක්ද සිදුවන නිසා වනත්තරවල  සිටන සතුන් පවා අහාර අනුභව කිරිමෙින් පසුව සතුන්ටද හානි සිදුවිමට පුලුවනි;මෙි ගෙන අදාල බලධාරින්ගේ ඉල්ලා සිටින්නේ මෙි අවධානය යොමුකොට මෙි සුන්දර
මග දෙපස පිරිසුදුව තබා ගැනිමට උදවු කරන මෙන් පරිසර හිතකාමි පිරිස් ඉල්ලා සිටි

ඔස්ටින් නානා​​යක්කාර නුවරඑලිය​


gossip lanka