නුවරඑලිය ගොවීන් සහ ව්‍යාපාරිකයින් ගැටලු රාශියකට මුහුණ දෙයි

නුවරඑලිය ඒකාබද්ධ වෙළද සංවිධානය සංගමයේ රැස්විමක් 20 වහ දින නුවරඑලිය මහඡන පුස්තකාලයෙ වික්ටෝරියා හූවණෘගාරයේදි පැවැත්වුණි අතර පුධාන ආරාධිතයෙන් වංශයන් නුවරඑලිය කඥපොල විහාරයේ නායක තැන්පත් දබගොල්ලේ සේනාන්ද හිමියන් ඇතූලත් අනෙකූත් ආගමික නායකයින් සහා නුවරඑලිය ආර්ථාක මධස්ථානයේ නිලධාරින්ද සහාභාගි විය.

මෙම රැස්විමෙිදි නුවරඑලිය දිස්තුික්යේ තුල ගොවි නියෝඡිතන්  40ක් පත්කර ගත්තේය මෙහිදි වාර්තමානයේ නුවරඑලිය ගොවියන්ට ඇතිවි ඇති පුශ්න කිපයක් සබන්ධාවට ලක් විය.
අද කෘෂිකර්ම ඤෙෂ්තුයේ පැන නැගි ඇති ගැටඵ හේතුවෙන් ගොවි ඡනතාට සහා ව්‍යාපාරික පුඡාව දෙනට මුහුණ දිමට තිබෙන ගැටලු කිපයක් මෙම රැස්විමෙදි සංකාචාවට  ලක්විය

ඔස්ටින් නානායක්නාර නුවරඑලිය​



gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by