මහින්ද හැදු භූගත මාලිගයේ ගින්නක්

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මන්දිරයේ ඉඳිකළ භූගත මාලිගයේ ඊයේ (15) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

විදුලි  කාන්දුවක් හේතුවෙන් හටගත් එම ගින්න  මොහොතකින් මැඩ පවත්තා  ඇතැයි ද පැවසේ.

Previous Post Next Post