අලින්ගේ හොද්ද බොර වෙයි

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල  ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ අන්දමින් පහත වැටීම නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ කැරට්,ලීක්ස් ,වම්බටු ,දඹල ආදී එළවලු වර්ග රැසක තොග මිල රුපියල් 15 -30 අතර මිලකට අඩුවී ඇති බව පැ‍වසේ.
එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ පැමිණීමද අඩුවී ඇති අතර අතිරික්ත එළවළු තොග විශාල වශයෙන් වන අලින්ගේ ආහාර සඳහා ලබා දී ඇති බව ද වාර්තාවේ.
Previous Post Next Post