කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට නිසි විසදුම් ලබා දෙන්නේ නැතිනම් තමන් මේ ආණ්ඩුවේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට පවා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් පවසනවා.
ඔහු මේ බව පැවසූවේ ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්.
විශේෂයෙන්ම කුණු කන්ද සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද කටයුතු නොකරන බවයි පෙන්වා දුන්නේ.