මහනුවර වළාකුළු බැම්ම විනාශයට ද?

ශ‍්‍රි වික‍්‍රමසිංහ රාජසිංහ රජු විසින් දේවේන්ද්‍ර මූලාචාර්ය වරයාගේ නිර්මාණයකට අනුව  ඉදිකළ මහනුවර ඵෙතිහාසික වැවේ වළාකුළු  බැම්ම තැනින් තැන පුපුරා ගොස් තිබේ.

මහනුවර යුගයේ 1807 වර්ෂයේදි ඉදිකළ ලොව විශ්මිත නිර්මාණයක් ලෙස හදුන්වන මෙම වාළාකුළු බැම්ම ශ‍්‍රී දළදා මාලිගාවට මෙන්ම මහනුවර වැවටද විශේෂ අනන්‍ය අලංකාරයක් ලබාදෙයි.

මෙම වැව් බැම්ම පුපුරා යාම පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ මහනුවර නගරයේ ගමන් කරන අධික බර වාහන මෙම වළාකුළු බැම්ම පුපුරා යාමට එක් හේතුවක් බවයි.
මීට ඉහතදිදමේ ආකාරයෙන්ම වළකුළු බැම්ම පුපුරා ගිය බවත් එය ප‍්‍රතිසංස්කරණය කළ පසු නැවතත් වලාකුළු බැම්ම පුපුරායාම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද මැදගම ධම්මානන්ද හිමියන් පැවසූහ.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by