ශ්රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සමඟ ගණුදෙනු කරන පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.
මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන ඒකකය පවසයි.
ඒ අනුව ස්ථාවර තැන්පත් පොලී අනුපාතිකය සියයට 7.25 දක්වා ද, ස්ථාවර ණය පොලී අනුපාතිකය සියයට 8.75 දක්වා ද ඒකක 25කින් ඉහළ නංවා තිබේ.
අදාළ සංශෝධනය අද (24) සිට ක්රියාත්මකය.
මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි
2017-03-24T16:55:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|