අප දුන් Free Wi-Fi අද ලංකාවේ බහුතරයක් භාවිතා කරනවා

අද වන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් ආණ්ඩුව ලබා දුන් නොමිලේ වයි-ෆයි පහසුකම භාවිත කරමින් සිටින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ගූගල් බැලූන් ව්‍යාපෘතිය ගැනද අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එම ව්‍යාපෘතියෙන් රජයට කිසිදු අලාපයක් සිදු නොවුනු බවත් එම ව්‍යාපෘතිය ගැව ආණ්ඩුවේ ඇතැම් අයටද නිසි අවබෝධයක් නැති බවත්ය.
ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
Previous Post Next Post