මාර්තු 12 වියපාරය වටා පෙළගැසෙමු

මාර්තු 12 වියපාරය වටා පෙළගැසෙමු යටතේ තවත් වැඩ සටහනක් මාර්තු 12 ව්‍යපාරයේ කමිටු සාමඡීක /මාර්තු12 නිර්මාත්ක පැෆරල් සංවිධෘනයේ විධෘ්‍යක  අධෂක්යක රෝහන හෙටීටිඅරචිචි මැතිතුමා ගේ පුධෘනත්වයන් පසුගිය 28දා නුවරඑලිය  මහාඡන පුස්තකාලයේ වි්ක්ටෝරියා ශූවණාගාරයේ දි  පැවැත්තු අතර එයට නුවරඑලිය දිස්තුික්කයේ සිටන සියලුම ආගමික නායකයින්ද; පාර්ිමෙිනුව නියෝඡන කරන නුවරඑලිය දිස්තුික්කය් ගරැ රඡාරමන් මැතිතුමා, ගරැ තිලකරාඡ් මැතිතුමාද,මාර්තු12වි්‍යාපාරයේ දිස්තුික් සභාපති පුඡ්‍ය මාකදුරේ රතන හිමි ඇතුලුව විශාල පිරිසක් පැමින සිටිය අතර,මෙහිදි  ඡනතාව අමතමින් රෝහන මැතිතුමා කියා සිටියේ අපේ මෙි දේශාපලයට පත්කර යවන්නේ  කවුද අපි  නියෝඡන කරන අය අපේ ඉල්ලිමි ඉෂ්ට කරනවාද, නැතිනමි ඹහුන්ගේ බලය පුයෝඡනයට අරගෙන අපි පාර්ලිමෙින්තුවට,පාලත් සභෘවට,නගර සභෘවට,පලාත් සභාවට යවන්නේ අපේ නියෝඡීතයන්.
එම නිසා අපි  සුදානමිද අලසෙන් දුෂනයෙන් අය පාලාත් පලාත් පලායට යවන්න අපේ වටිනා ඡන්ද මොහුන්ට ලබාදෙන්න,ඉදිරි පාලාත් පාලන ඡන්දයට අලුතෙන් සභිකයන් 4000ක් එකතු වෙිනවා මිට පෙර සිටියේ සිටියේ 4200ක් ද දෙන් සිටිනවා 8300 ක් පමණපිරිසකින් වැඩිවෙිනවා,

අද බැලිවත් ඔබලාගේ මෙි අංකාර  ලස්සන නුවරඑලිය පරිසරය කොචිචරදුරට සෝදාපලුවට .ගිහින් තිබෙනවාද වාන්තරද අද ගොවියන්ට තම ගොවිතැන හරි හැටි කරගෙන යාමට නොහැකි ත්තවයට වැටි නිසා ඔහුන්ගේ ආර්ථකය කඩා වැටිමක් සිදුවි තිබෙනවා

අවසාන වශයෙන් රෝහන මහතා කියි සිටියේ මෙි දිස්තුිකයේ තුල මෙි ඡනතාවට පුලුවන් වෙයි 10000ක් පිරිසක් දෙනුවත් කරන්න මම හිතනවා දෙනටමත් ඔබලා සුදානමි ඇති,අපේ රතන හිමියන්ගේ සභාපතියන් යුත්ව නුවරඑලියේ මාර්තු12 වියපාරයේ  දිස්කුික් කමිටුවට පුලුවන් වෙියි මම විස්වාස කරනවා ඉදිරි කාලය තුල මෙි  
දේශපාලන සංස්කෘතිය    අපි         තුල සැබැ වෙනසක් ඇති කරයි කියා අවාසන වශයෙන් මෙි අරගලය  දිගටම  අත්වෙල් බැදගෙන ඉදිරියට යායුතුයි  පවසමින් කියා සිටියේ මමත් ඔබලාගේ එක සමාඡිකයෙක්  බව  කියා සිටියේය;

(ඔස්ටින් නානායක්කාර සහා විඡේසිරි නුවරඑලිය නගරයේ සිට)​
gossip lanka