නුවරඑලිය සැලළිහිණි වසන්තය 2017

නුවරඑලිය සැලළිහිණි වසන්තය 2017.04.01 වන දින උත්සවාකාරයෙන් පැවැත්වුනි.මෙම උත්සවයට නුවරඑලිය දිස්තුික්කයේ  තිබෙන පාසැල් පෙරදීක හා තුරිය වාදක කණඩායමි ඇතුඵ පාසල් 42ක් සහා සියලුම කණඩායමි 54කින් සැලළිහිණි   
වර්වත් විය.මෙම උස්සවයේ පුධාන ලක්ෂයක් වුයේ පුතම වරට ශුි ලංකා පොලිසිය තුරිය වාදක කණඩායම සභාගිවාමයි.
මෙම උත්සවයට පුධාන ආරාධිතය වශයෙන් මධ්‍යම පළාත් ආණා්ඩුකාර වන ගරැ සරත් ඒකනායක මැතිතුමා විසින් ශිු ලංකා ඡාතික කොඩිය ඔසවිමෙන් පසුව 2017 සැලළිහිණි වසන්තය ආරමිභ කරන ලදි. අනෙකුත් අාරාධිතයන් වශයෙන් මධ්‍යයම පළාත් නියෝඡ්‍ය සභාපති වන ගරෑ ඒස්.බී.දිසානායක; ​

නුවරඑලිය නාගරික  කොමසාරිස්  වන රැවන් පතිරන රත්නායක මහතා;නුවරඑලිිය නියෝඡය පොලිස් අධිකාරි රොයි ඩයස් මහතා,නුවරඑලිය මුලස්ථාන පොලිස්  පරිෂක මහින්ද දිසානායක මහතා, ඇතුලු හිටපු නුවරඑලිය නගරාධිපති වරැන් වන මහින්ද දොඩමිබෙි  මහතා සහා  චන්දන ලාල් කරැණාරත්ත මහතා ඇතුලු ආරාධිත අමුතන් සහා දේශිය සහා විදේශිය සංචරකයින් පැමින සිටිහ
  
(ඔස්ටින් නානායක්කාර  නුවරඑලිය නගරයේ සිට)


Previous Post Next Post