ඊයේ (26) යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් සමාජයට අහිතකර මෙම ව්‍යාජ භාණ්ඩ තොගය විනාශ කිරිමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා පවසයි.
බුද්ධිමය දේපල පනත යටතේ මෙම ව්‍යාජ භාණ්ඩ විනාශ කිරිම මිස විකිණිම තහනම් බව ඔහු කියයි.




