ගැටඹේ පිටයේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි දිනය වෙනුවෙන් වන වියදම් පියවා ගැනීම සදහා ආණ්ඩුවේ සිටින එක් ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50 බැගින් ලබා දෙන ලෙස දන්වා තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් දැනටමත් කොළඹ හා සබරගමුවේ ඇමතිවරුන් දෙදෙනෙකුම ප‍්‍රසිද්ධියේ විරෝධය පල කරමින් ඇත.
යම් මුල්‍යමය ශක්තියක් ඇති ආයතන හිමි ඇමතිවරුන් මෙම මුදල් ලබා දීමට කිසිදු කැතිලීමක් දක්වා නැති අතර අන් ඇමතිවරුන් එම මුදල ලබා දෙන ආකාරය ගැන කිසිදු අදහසක් නැතිව සිටිති.
ශ‍්‍රීලනිප ඇමතිලාගෙන් ලක්‍ෂ 50 බැගින් ඉල්ලති
2017-04-25T14:18:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|