ගොනවලදී බසයක් ⁣ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති

නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප‍්‍රදේශයේදි අඩි තුන්සියක ප‍්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි.

කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වෛද්‍යවරයා කියයි.


( රංජිත් රාජපක්‍ෂ ) 


Previous Post Next Post