සරණාගතයින් එක්දහස් පන්සියක් සමඟ ප‍්‍රංශයේ කඳවුරක ගිනිගනී

උතුරු ප‍්‍රංශයේ සරණාගත කඳවුරක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හේතුව ඇෆ්ගන් සහ කුර්දි පිරිස් අතර ඇති වූ ගැටුමක් බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

ගින්නෙන් දස දෙනෙකුට බරපතල තුවාල සිදුව ඇති අතර ජීවිත හානි මෙතෙක් වාර්තා වී නැහැ.
මෙම සරණාගත කඳවුරේ සිටින මුළු සරණාගතයන් සංඛ්‍යාව 1500ක් පමණ වනවා.
Previous Post Next Post