ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග රෝහල් ගත කෙරේ

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග උණ රෝගයෙක් හේතුවෙන් පසුගියදා වත්තල පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබුණා.

කෙසේ වෙතත් මේ වන විට ශිහාන්ගේ රෝගී තත්වය සුව අතට හැරී ඇතිබව වෛද්‍යවරු විසින් ශිහාන්ගේ බිරිඳට පවසා තිබෙනවා.
උණ රෝගය උත්සන්න වීම හේතුවෙන් ශිහාන් මිහිරංගව පසුගියදා රෝහල් ගත කෙරුණු අතර පසුව වෛද්‍යවරුන් පවසා තිබුණේ ශිහාන් හට ඩෙංගු උණ සැදී ඇති බවයි.
Previous Post Next Post