මේ දින වල තැඹිලි ගෙඩියක මිල රුපියල් සීයක් වී ඇතැයි තැඹිලි වෙළෙන්දෝ සඳහන් කරයි.
පවතින දැඩි උණුසුම් තත්ත්වය හමුවේ තැඹිලි භාවිතය ද ඉහලගොස් ඇති බව වාර්තාවෙයි.
ඊයේ (25) දිනය වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 60 ත් 65 අතර පැවැති බව වෙළෙන්දෝ සඳහන් කරයි.
පවතින දැඩි නියන් තත්ත්වය හමුවේ තැඹිලි පලදාව අඩුවීම මෙයට හේතුවයි.
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන උප නගරවන නාඋල, මඩවලඋල්පත, රත්තොට ආදී නගර රැසක හා මහනුවර - යාපනය ඒ නවය මාර්යේ දෙපස රුක් ගොමු ආසන්නයේ අලවිකරන තැඹිලි රුපියල් සීයේ සිට විවිද මිල ගනන් යටතේ අලවි කරන බව අප වාර්තාකරු සිදුකල සංචාරයේ දී අනාවරණය වී තිබේ.
දැඩි උණුසුම නිසා තැඹිලි මිළ ඉහලට
2017-04-27T09:39:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|