ගෝඨා චීන ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කරයි ?

අධි ශිෂ්‍යත්වයක් මත වසරක කාලයක් චීනයට පැමිණෙන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කර ඇති ආරාධනය සම්බන්ධයෙන් ඒ මහතා දෙගිඩියාවෙන් සිටින බව වාර්තා වේ.

ඒ රාජපක්ෂ මහතා වසරක කාලයක් රටහැර යාමට අකමැතිවීම නිසාය.
අධි ශිෂ්‍යත්වයකට සිංගප්පූරුවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ මස අගදී නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
Previous Post Next Post