රජයේ රැකියාවකට වඩා ස්වයං රැකියාව හොඳයි

රාජ්‍ය සේවයේ රැකියාවන් කිරීමට තරුණ ප්‍රජාව තුළ වැඩි කැමැත්තක් පවතින බව ස්වදේශ කටයුතු  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය තුළ රැකියාවක් සිදුකිරීමට වඩා ස්වයං රැකියාවකට යොමුවීම වඩා වැදගත් වන බවය.
ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
Previous Post Next Post