ලක් ගෘහ සේවිකාව ගුවනේදී අවසන් නින්දට වැටිලා

අද (07) අලුයම කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානයක සිටි කාන්තාවක් හදිසියේ මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගෘහ සේවයේ නියතු ශ්‍රී ලාංකික කාන්තාවක් බව වාර්තාවේ.

ඇය කුවේට් සිට අද අලුයම 4.50 ට කටුනායකට පැමිණි ගුවන් යානයයේ සිටියදී මෙලෙස මිය ගොස් ඇත.
ඇයගේ සිරුර මේ වනවිට මීගමුව රෝහලට ගෙනගොස් ඇත.


Previous Post Next Post