සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද  වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණි.මෙම තරග සදහා දෙස් විදෙස් ළමා සහ වැඩිහිටි සංචාරකයෝ රැසක් සහභාගී වූහ.
ජුඩ් සමන්ත




















Previous Post Next Post