රට කළඹන්න හැදූ දෙදෙනෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට

අම්බලන්තොට නගරයේ  ජාතිවාදී හැඟීම් ඇති කරවන පෝස්ටර් අලවමින් සිටි බව කියන මහසෝන් බලකායේ යැයි කියාගන්නා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

මොවුන් දෙදෙනා මහනුවර ප්‍රදේශයෙන් මෙම පෝස්ටර් ලබාගෙන ඇති බවද දැනුවත් කිරීමේ වැඩ සටහන් වලට සහභාගී වි ඇති බව ද අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
(සනත් ගමගේ)
Previous Post Next Post