රවීගේ අරක්කු යෝජනාව ජනපති විසිකරයි

මෙතෙක් අරක්කු බලපත්‍ර ලබාදීමේ දී පාසල් සහ විහාරස්ථාන අතර තිබූ දුර අඩුකරන ලෙසට මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් කැබිනෙට්ටුවට ගෙන ආ යෝජනාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විරෝධය පා ඉවත් කර ඇත.

මෙතෙක් දුර ප්‍රමාණය මීටර් 500ක් ලෙස තිබූ අතර නව යෝජනාවට අනුව දුර මීටර් සියය දක්වා අඩුකර ඇත.
කෙසේ වෙතත් මෙයට ජනාධිපතිවරයා විරෝධය පා තිබේ.


Previous Post Next Post