කරන්න බැරි නම් අපිට දෙන්න අපි කරලා පෙන්වන් නම්

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි මතයක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පිරීස් මේ බව කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව කරගෙන යාමට නොහැකි නම් වෙනත් පිරිසකට එය භාර දිය යුතු බවයි.
Previous Post Next Post