සිංහල හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (07දා) සිට අමතර බස් රථ 400ක් යොදවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සේවා සඳහා බස් රථ 3200ක් යොදවන බව ය.
මෙම අමතර බස් රථ සේවය අද සිට ලබන 24 වන දා දක්වා ක්‍රියාත්මකය.
මේ අතර ලබන 12 වන දා සිට යාපනය, ගාල්ල, මාතර ආදි ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ද ආරම්භ කිරීමට නියමිතව ඇත.
අවුරුද්දට ගමේ යන්න බස් ලෑස්තියි
2017-04-07T14:25:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|