වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්  ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති  බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey ) නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .

ශ්‍රී ලංකාවේ  දකුණින්  වැලිගමට  කිලෝ මීටර් 1500ක් අෑතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇත.
රිප්ට මාපකයේ 5.7 ක කම්පනයක්  මෙහි සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවනු ඇති බවට දැනගන්නට ලැබෙනවා.
Previous Post Next Post