මීතොටමුල්ලෙන් අගමැතිට දැඩි විරෝධයක් - (video)

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සදහා ඊයේ දිනයේ අගමැතිවරයා පැමිණි අවස්ථාවේ විපතට පත් තමනට ඔහු හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ යයි පිරිසක් විරෝධතාවයේ නිරත විය.



Previous Post Next Post