පාසල් ළමුන් පුවාහනය කරන්නන්ගේ 06වන සමුලුව

නුවරඑලිය  සමස්ථ ලංකා අන්තර් දිස්තිුක් පාසල් ළමුන් පුවාහනය කරන්නන්ගේ සංගමය මගින් 06වන මහා දිස්තිුක් සමුලුව 30 වන දින නුවරඑලිය හවාඑලිය මහින්ද කිුඩාගනයේදි  පැවැත්තුනි.

මෙයට ලංකාවෙි තිබෙන පාසල් ළමුන් පුවාහන සංගමි විශලා පිරිසක්ගගේ සභාගිතවයෙන් මෙම රැලිය නුවරඑලිය ඡනාධීපති මන්දිරය අසලි්න් අරමිභ වි නුවරඑලිය පුධාන මර්ගයේ ඔස්සේ මෙි මහා රැලිය ගමන් කල අතර මෙයට 2600 පිරිසක් රැලියේ ගමන් කිරිම විශේෂ ලක්ෂනයක් විය,

 (ඔඝ්ටින් නානායකකාර නුවරඑලිය නගරයේ සිට)​
Previous Post Next Post