ශ්රී ලාංකිකයන් 50ත් 60ත් අතර ප්රමාණයක් සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්ව ඇති බව බුද්ධි අංශ අනාවරණයකරගෙන ඇතැයි වාර්තා වේ.
කාත්තන්කුඩි හා වාලච්චේන යන ප්රදේශවලින් මෙසේ වැඩි පිරිසක් එක්ව ඇති බවද පැවසේ.
ඊට අමතරව විදෙස් රටකින් පැමිණි පිරිසක් මුහුදුබඩ තීරයේ පල්ලියකදී අයි.එස්.අයි.එස්. සංවිධානය සම්බන්ධයෙන් වැඩමුළුවක් පවත්වා ඇති බවටද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව පැවසේ.
ලංකාවේ 50ක් ISIS සංවිධානයට බැඳිලා
2017-05-20T15:37:00+05:30
Hot News
Enghish News|hot news|Sinhala News|