ඒකාබද්ද මැයි රැළියේ අධික තෙරපුම හා උෂ්නත්වය නිසා දෙදෙනෙක් මියයති..

ගාළු මුවදොර පැවති ඒකාබද්ධ විපක්‍ෂ මැයි රැළියට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අධික තෙරපීම හා අධිත උෂ්නත්වය හේතුවෙන් මෙම දෙදෙනා මිය ගොස් ඇතැයි සැක කරන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි නිවිතිගල පදිංචිකරුවෙක් හා
80 හැවිරිදි මහනුවර පුද්ගලයෙකි.
gossip lanka