අරවින්ද යන්න ගිය සැඟවුණු හේතු මෙන්න

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් කමිටුවේ සභාපති ධුරයෙන් අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මතවාද පලවනවා. 

ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ ඉල්ලා අස්වීමට ක‍්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර අර්බුදයක් බලපා ඇති බවයි.

ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් පූර්ණකාලීන අවධානය යොමුකරන ලෙස අරවින්ද සිල්වාට දන්වා තිබුණ ද ඔහු එය සිදුකර නොමැති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ඇලන් ඩොනල්ඞ් කැඳවීම සම්බන්ධයෙන් ද ඔහු සිය අකමැත්ත ප‍්‍රකාශකර තිබූ බව ද වාර්තා වනවා.
Previous Post Next Post