අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලූ සරසවි සිසුන් අටදෙනා අද (19දා) ඇප මත මුදා හැර තිබේ.
ඔවුන්ව රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පසුගිය බදාදා කොළඹ පැවති විරෝධතාවයෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි.
විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප
2017-05-19T14:28:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|