මරදාන පිහිටි රිවිර පුවත්පත් කාර්යාලයට සීල් තබා ඇතැයි වාර්තාවේ.
මේ වන විට රිවිර පුවත්පත් කාර්යාලයේ භාණ්ඩ ඉවත්කර එයට මුද්‍රා තබන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලීසිය පැමිණ කාර්යාලය මුද්‍රා තබන ඇති අතර රිවිර කාර්යාල භාණ්ඩ ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.
අධිකරණ නියෝගයක් අනුව මෙසේ කාර්යාලයට මුද්‍රා තබා ඇතැයි වාර්තා වේ.
රිවිර පුවත්පත් කාර්යාලයට සීල් තබයි
2017-05-23T09:03:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|